LoStWoRlD:
2139 days agoපොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන
1) මින්නේරිය 2) මැදිරිගිරිය 3) පොළොන්නරුව
LoStWoRlD:
2139 days agoබදුල්ල දිස්ත්‍රික්කයේ ආසන
1) මහියංගනය
2) වියලුව
3) පස්සර
4) බදුල්ල
5) හාලි ඇළ
6) ඌව-පරණගම
7) වැලිමඩ
8) බණ්ඩාරවෙල
9) හපුතලේ
LoStWoRlD:
2139 days agoමොණරාගල දිස්ත්‍රික්කයේ ආසන
1) බිබිලේ
2) මොණරාගල
3) වැල්ලවාය
LoStWoRlD:
2139 days agoරත්නපුර දිස්ත්‍රික්කයේ ආසන
1) ඇහැළියගොඩ
2) රත්නපුර
3) පැල්මඩුල්ල
4) බලංගොඩ
5) රක්වාන
6) නිවිතිගල
7) කලවාන
8) කොලොන්න
LoStWoRlD:
2139 days agoකෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන
1) දැදිගම
2) ගලිගමුව
3) කෑගල්ල
4) රඹුක්කන
5) මාවනැල්ල
6) අරණායක
7) යටියන්තොට
8) රුවන්වැල්ල
9) දැරණියගල