LoStWoRlD:
2340 days agoමාතර දිස්ත්‍රික්කයේ ආසන
1) දෙනියාය
2) හක්මන
3) අකුරැස්ස
4) කඹුරුපිටිය
5) දෙවිනුවර
6) මාතර
7) වැලිගම
LoStWoRlD:
2340 days agoහම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන
1) මුල්කිරිගල
2) බෙලිඅත්ත
3) තංගල්ල
4) තිස්සමහාරාම
LoStWoRlD:
2340 days agoකුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන
1) ගල්ගමුව
2) නිකවැරටිය
3) යාපහුව
4) හිරියාල
5) වාරියපොල
6) පඬුවස්නුවර
7) බිංගිරිය
8) කටුගම්පල
9) කුලියාපිටිය
10) දඹදෙණිය
11) පොල්ගහවෙල
12) කුරුණෑගල
13) මාවතගම
14) දොඩම්ගස්ලන්ද
LoStWoRlD:
2340 days agoපුත්තලම දිස්ත්‍රික්කයේ ආසන
1) පුත්තලම
2) ආණමඩුව
3) හලාවත
4) නාත්තන්ඩිය
5) වෙන්නප්පුව
LoStWoRlD:
2340 days agoඅනුරාධපුරය දිස්ත්‍රික්කයේ ආසන
1) මැදවච්චිය
2) හොරොව්පතාන
3) නැගෙනහිර අනුරාධපුරය
4) බටහිර අනුරාධපුරය
5) කලාවැව
6) මිහින්තලේ
7) කැකිරාව