LoStWoRlD:
2140 days agoදිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ආසන
1) අම්පාර
2) සමන්තුරේ
3) කල්මුණේ
4) පොතුවිල්
LoStWoRlD:
2140 days agoමඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන
1) කල්කුඩා
2) මඩකළපුව
3) පදිරිප්පු
LoStWoRlD:
2140 days agoත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආසන
1) සේරුවිල
2) ත්‍රිකුණාමලය
3) මුතූර්
LoStWoRlD:
2140 days agoවන්නි දිස්ත්‍රික්කයේ ආසන
1) මන්නාරම
2) වවුනියාව
3) මුලතිව්
LoStWoRlD:
2139 days agoයාපනය දිස්ත්‍රික්කයේ ආසන
1) චාවකච්චේරි
2) යාපනය
3) කන්කසන්තුරේ
4) කයිට්ස්
5) කිලිනොච්චිය
6) කෝපායි
7) මනිපායි
8) නල්ලූර්
9) පේදුරු තුඩුව
10) උඩුප්පිඩ්ඩි
11) වඩ්ඩුක්කෝඩෙයි