KaLu KuHaRA [BLaCK HoLeS]


+DarkNigHt:3591 days ago
සරලවම කිව්වොත් කළු කුහරයක් හැදෙන්නේ ... Star වක් බොහෝ කාලයක් ගත උනහම (හීලියම් අවසන් උනහම) ප්රසාරණය වෙලා පුපුරා යනවා.. (අවුරුදු මිලියන ගානක් ගත වෙනවා) ඒත් අවක්ෂේප ගුරුත්වාකර්ශන බලය නිසා නැවත සංකෝචනය වෙන්න පටන් ගන්නවා.. ඒ වෙද්දී තරුවේ හීලියම් ශුන්ය නිසා එලිය ප්රබලත්වය හුඟක් අඩුයි.. දිගටම සංකෝචනය වුන මිය ගිය තාරකාව අධික ගුරුත්වාකර්ෂණ බලය හින්ද වටේ ග්රාහක ආකර්ෂණය කරගන්නවා.. මේ වෙද්දී මියගිය තාරකාව කළු කුහර තත්වයට පත් වෙලා..ඒ ආකර්ශනය වෙන ග්රාහක කළු කුහරයය ආසන්න වෙද්දී අදික ගුරුත්වාකර්ෂණ බලය නිසා විනාස වෙලා යනවා.. එයිත් ඉතුරුවෙන අවක්ෂේප කළු කුහරය (කුහරයක් නොවේ ආසන්න වශයෙන් ගෝලයක්) ශක්තිමත් කරන්න එකතු වෙනවා.. කළු කුහරයේ තියෙන අධික ආකර්ෂණ බලය හින්ද ආසන්නයෙන් ගමන් කරන ආලෝකය පවා තම ග්රහණයට ගන්නවා.. photo වල කළු කුහරය පාට වලින් තිබ්බට ඇත්තටම කළු කුහරයේ වර්ණයක් පෙනෙන්නේ නැහැ .. මොකද දෙයක් අපිට පේන්න ආලෝක ප්රබවයක ආලෝකයක් වස්තුවේ ගැටී අපේ අස වෙත එන්න ඕනේ.. ගැටුන වස්තුවෙන් ආලෝකය උරා ගන්නවානම් වස්තුව දිස් වෙන්න විදියක් නැහැනේ... නමුත් කළු කුහරයට ඈතින් මද වශයෙන් රැස් වළල්ලක් පෙනෙන්න පුළුවන්.. (කලුකුහරයේ ප්රබලතම සිමාව ඉක්මවූ පසු) කළුකුහරයක ග්රහණයට පත් වෙච්ච දෙයකට මිදීමක් නැහැ.(විනාශ වෙන නිසා) [[ ජාතික රුපවාහිනියේ ගිය කතාවකනම් (මතක හැටියට \\\'රිදී හිරු සොයා\\\') කළු කුහරයෙන් මිදිලා ආව ) :-)) හැබැයි එයාල ළඟ තිබ්බේ අධ්යාත්මික බලයක් වගේ එකක්


+NeLakA:3591 days ago
කලු කුහරෙකට ඇතුලු වෙන දෙයක් විනාශ වෙන්නෙ නෑ Dark.


+DarkNigHt:3591 days ago
\\\"මම මෙහෙම කථාවක් අහල තියනව.. පිටසක්වල යානා වලින් අපේ පෘතුවිය ගැන පර්යේෂණ කරනවලු.. ඒ වගේම ඒ ජීවීන් අපේ පෘතුවිය ආක්රමණය නෙකරන්න ප්රධාන හේතුවක් තියනවලු.. ඒ තමයි.., බුදුන්වහන්සේ දස දහසක් සක්වලට ඇසෙන්න ධර්මට දේශනා කරත්දි මේ ජීවීන් මේ ධර්මය ශ්රවනය කලාලු.. අපේ ආයුෂ වලින් බුදුන් වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලයක් වුනාට මේ ජීවීන්ට ඒක ඉතාමත් අල්ප කාලයක්ලු.. ඉතින් මේ තරම් ඥානවන්ත, කොට්නම මේ තරම් දැනුම් සම්භාරයක් හිමි බුදුන් වහන්සේ සරණ ගිය මේ ජීවීන් මේ පෘතුවිය ධර්මද්වීපයක් ලෙසටලු හඳුන්වන්නෙ.. ඒ නිසා මේ පෙෘතුවි වාසීන් සතුව ඇති අසීමිත බලයන් මොවුන් පරීක්ෂා කරනවලු.. නමුත් ඔවුන් සරණ ගිය ඒ ශාතෘන් වහන්සේ පහල වූ ග්රහලෙව නිසා පෘතෘවිය ආකුමනය කරන්නේ නැතිලු.. \\\" මචන් මේ කතාවට කෙනෙකුට මෙහෙමෙ හිතෙන්න පුළුවන් කමක් තියෙනවා නේද? බෞද්ධ අයගේ අන්ධ භක්ති විශ්වාස නිසා හිතින් හදාගත්ත කතාවක් කියලා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන්කමකුත් තියෙනවා නේද?


+DarkNigHt:3591 days ago
අපෙ දාගැබ් හා ඊජිප්තුවේ ප්රධාන පිරමීඩ 3 ද ඔරායන් ගේ බද පටියේ තරු තුනට අනුව නිර්මාණ්ය වී තිබීමට යම්කිසි පිටසක්වල හ සම්බන්ද හේතුවක් ඇත්දැට් මතයක් තියෙනවා....... සමහර විට මේ රටවල සිටි තාරකා දැනුම සහිත අයගේ හැකියවක් හො වෙනය කරුනක් වුවද විය හැක.......කෙසේ වෙතත් මෙවගේ පිරමීඩ ත්රිත්වයන් ඌකෙ ස්තාන කිහිපයකින් සොයගෙන අතැය් මා කියවූ ලිපියේ තිබුනද ඒ තැන් අමතක නිසා ඒ ගන කියන්න යන්නෙ නෑ. සහ.....එම පිරමීඩ වලින් පොලොවෙ ශක්තියෙන් යම්කිසි ග්රහඔවකට ශක්තිය ඇදගනීමක් ගැනද සදහන් වුන එම ලිපියෙ......(ලිපිය හමුවුනොත් දාන්නම්) එම කරුනු සත්යක් කිරීමට දුටුගැමුනු රජු රුවන්වැලිසෑය ඉඩිකිරීම් සම්බන්දව.....ස්වර්ණමාලි දෙවගන හා කැලයේදී ගඩොල් සෑයක් (එම ගඩොල් කන්ද පෙර තිබු පිරමීඩයකැය් සලකා) හමුවීම සදහන් කර තිබුනා. මධ්යස්ත මතයක ඉන්න මට....පිටසක් වල සම්බන්දයක් නොමැතිව මේ ආදි ලොකයෙ විශිශ්ඨ නිර්මන වෙරුවේ නම් එම තාක්ශනයන් එකවර වැලලී යන්නේ කෙසේද යන ගටලුවත්.......නැත්නම් කිසිදු ප්රෞඩ ඉතිහසයකට හිමිකම් නොකියන ඇමෙරිකනුවන් අනෙක් රටවල අතීතයේ තිබු තාක්ශනය එම ජාතීන් වල මුතුන් මිත්තන්ගෙ දක්ශ කමක් නොවන බවත් ඒවා පිටසක්වල කෙරුම් බවට පත්කොට ඒවයේ අගය නැති කිරීමක් ද යන ගටලුවත් ඇති වෙනවා. (නමුත් මා මේ කිසිදු දෙයක පිටසක්වල ජීවයක් නොපවති කියන්නේ නම් නැත) වැරදි ඇත්නම් සමාවී නිදොස් කරන්න.


+NeLakA:3591 days ago
තාක්ශනය ගැනවත් බුදු දහම ගැනවත් හරියට දැනුමක් නැති මිනිස්සු එහෙම හිතන්න පුලුවන් බ්‍රෝ.. ඒත් බුදු හාමුදුරුවො ඒ කාලෙ කියපු දේවල් අද වෙද්දි ඇත්ත වෙනවා. අද තාක්ෂණයෙන් හොයා ගන්න දේවල් අපේ බුදු හාමුදුරුවො මීට අවුරුදු 2500 කට කලිනුත් පාවිච්චි කරා. බුදු හාමුදුරුවො ගොඩක් උසස්. බුදුන් වහන්සේ තරම් මේ විශ්වය ගැන දන්න තවත් කෙනෙක් නෑ.. ඒ වගේම රාවනා කියන්නෙ මේ මුලු ලෝකෙම පාලනය කරපු පාලකයෙක්. දඩු මොනරෙන් එතුමා විශ්වය පුරා ගමන් කරල තියෙනව.. ඒත් ඒ තාක්ශනය තවම වර්තමානය පරීක්ශකයින්ට නැහැ.

Post reply
Replies: 547 - Views: 91144
«PREV Next»
107/110

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026