KaLu KuHaRA [BLaCK HoLeS]


+DarkNigHt:3591 days ago
\\\"අනන්ත වූ විශ්වයේ අපි තනිවෙලා කියන එක හිතන්නත් අමාරුයි\\\" මමත් නම් හිතන්නේ අපි තනිවෙලා නැහැ කියලම තමයි, එත් ඉතින් විශ්වයේ අනෙක් අය අපිට කවදා හමුවෙයිද?


+NeLakA:3591 days ago
අපි තනි නෑ කොහොමටවත්. මේ අනන්ත විශ්වයේ තවත් ජීවය පවතින ග්‍රහලෝකයන් අනන්ත සංඛ්‍යාවක් තියෙනවා.


+DarkNigHt:3591 days ago
එකගය් එත් අපිට තවමත් බැරි වෙලා තියෙනව ජීවය පවතින එකදු ලොවක්වත් නිශ්චිත වශයෙන් සොයාගන්න.......අපිව නිරීක්ශනය කරන්න කොහොමට තාක්ශනයක් තිබිය යුතුද........වෙන්නත් පුලුවන්...මොකද අපේ ලොකයෙත් එක එක ජන කොට්ඨාස වල දැනුම වෙනස් නිසා( යටත් විජිත ඇතිවීමට පෙර ඒ වෙනස් කම සැහෙන්න තිබුනනේ .....වෙනත් ජීවීන් හට වෙනමම විශිශ්ඨ දැනුම් පද්ධතියක් තිබිය හැකිය්.


+NeLakA:3591 days ago
ඒ වගේම මේක මගෙ පුද්ගලික මතයක්. බොහෝ දෙනෙක් කියවි මං වැරදි කියල. ඒත් මට මේ දේ විශ්වාසයි.
.x. අපේ පරීක්ශකයින් තවත් ග්‍රහලොවක ජීවය ඇත්දැයි සොයාබැලීමට යොදාගන්නා ප්‍රධාන සාදක 2 තමයි ජලය හා ඔක්සිජන්. ඔවුන් කියන්නේ ජලය හා ඔක්සිජන් පවතීනම් ජීවයක් පැවතිය හැකි බවයි. ඒ සමගම එම පොදු සාදකයන් නොමැතිනම් ජීවයක් පැවතිය නොහැක යන්නයි. ------>


+NeLakA:3591 days ago
.alert. නමුත් මගේ අදහස මේකයි. ජලය හා ඔක්සිජන් අවශ්‍ය වන්නේ අපේ ලෝකයේ වාසය කරන ජීවීන්ටයි. එනමුදු ජලය හා ඔක්සිජන් වලින් තොරව ජිවත් විය හැකි අපට වඩා හැම අතකින්ම වෙනස් ජීවීන් මේ අනන්ත විශ්වයේ සිටිය නොහැකිද??..... ඒ අනුව බලන කල අපගේ පරීක්ශකයින් ජීවය පවතින ග්‍රහලෝක සොයාගැනීමට ජලය හා ඔක්සිජන් තිබේද නැද්ද යන්න මත සීමා වීම 2 පන්තියේ ගොන් ආතල් එකක් නොවන්නේද.......alert.

Post reply
Replies: 547 - Views: 91148
«PREV Next»
108/110

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026