DarkNigHt:
3591 days agoගීසා පිරමිඩ් පිහිටලා තියෙන්නේ ඔරායන් තරු රටාවේ හරියටම ඉනපටියේ තරු තුන කෙලින්.
පෘතුවිය තමන් වටා මෙන්ම සුර්යයා වටා බ්රමණය වෙනවා.. සුර්ර්යාත් තමන් වටා බ්රමණය වෙමින් (සෞරග්රහ මණ්ඩලය සමගම) ****** තාරකාව (නම දැන් මතක නැහැ) දෙසට ඇදිල යනවා..
එතකොට පෘතුවිය හා ඔරායන් තරු මඬලය සාපේක්ෂව කෙලින් තියෙනවා කියන්න බැහැ නේද ? නැත්නම් වර්ෂයේ එක කාලෙකදී විතරක් තරුරටාව පේන්න විදියක් නැහැනේ..
ඔයාගේ අදහස හරියි කිව්වොත් ගීසා වලට යන්න කලින් අපේ පුජනිය නගරයට ගිහින් එන්න තිබුන...
අපි හැම අවුරුද්දකම වන්දනාමාන කරන්න යන අනුරාධපුරයේ රුවන්වැලිමහාසෑය & ථුපාරාමය & මිරිසවැටිය පිහිටලා තියෙන්නෙත් ඔය හැඩයටමයි.. එහෙනම් ඒ සතාව වලත් කොච්චර බලයක් ඇත්ද...
කොහොම උනත් පිරමිඩ තුල එහි හැඩයත් විශාලත්වයත් සංවිවෘත බවත් නිසා ගොඩක් බල තියෙනා බව පිළිගන්න පුළුවන්..
පිරමිඩ ආකෘති වල බ්ලේඩ් මල නොකා තබා ගැනීම.. කිරි කල් ඉකුත් වීම කල් යැවීම වගේ දේවල් විධ්යාත්මවක අත්හදා බලල තියෙනවා ...
මමිය ඔච්චර කල් රැකිලා තියෙන්න ලොකුම හේතුව ඒවාට ගල්වල තියෙන බෙහෙත්...
ශරීරයේ බෙහෙත් ගල්වල .. බෙහෙත් ගැලවූ රෙදි වලින් ආවරණය කරලා. .. බෙහෙත් ඔරු වල නිදන් කරලා... සංවෘත ස්ථානයක අධික පීඩනයක් යටතේ තිබ්බහම ක්ෂුද්ර ජිවින්ට අවශ්ය බොහෝ සාධක හීන වෙලානේ..
sawan:
3591 days agoWat this dark
DarkNigHt:
3591 days agoඒවාගේම පිටසක්වල යානා ග්රහලෝක වලදී අදික වේගයෙන් ගමන් කරන්න ගුරුත්වාකර්ෂණය යොදාගන්නවා වෙන්න පුළුවන්.
ඔයාගේ තර්කෙ එක එක පැත්තක් හරි.. Nasa වලින් නෙප්චුන් වලට යවන්න try කරපු යානට බ්රහස්පතිගේ ගුරුත්වාකර්ෂණ බලය උපකාරයෙන් යවන්න උත්සාහ කළා තම. ඒත් සාර්තක් උනේ නැහැ ..
අපි බලයක් උපකාරයෙන් යම් වැඩක් කෙරුවොත් ඒක ප්රතිස්ථාපනය කරන්න ඒ වගේම බලයක් ඕනේ වෙනවා.. sir අයිසැක් නිවුටන් එකම තමා..
ඉතින් ග්රහලෝකෙක ගුරුත්වාකර්ෂණ බලයක් උපකාරයෙන් එතැනට ගියොත් නැවත එම ග්රහලෝකයෙන් මිදෙන්න නම් ඒ වගේම බලයක් නිකුත් කරන්න පුළුවන් වෙන්න ඕනේ.. එක ඇත්තටම විශ්වයගවේෂණයට ප්රයෝගික මදි..
අනික් අතට ගුරුත්වාකර්ෂණය කියන්නේ \\\'+\\\' හෝ \\\'-\\\' කියන චුම්බක ක්ෂේතයක් නෙමේ.. ඕනෙම පදාර්ථයක් ඇද ගැනීමේ හැකියාවක්..
NeLakA:
3591 days agoමගේ මතය කලු කුහර කියන්නෙ විශ්ව දොරටු. මන්දාකිනි 2ක් යා කරන දොරටුවක් තමයි කලුකුහරයක් කියන්නෙ. අප කලුකුරයකින් ගමන් ගත්තොත් අප ඉන් එලියට පැමිනෙන විට ඉන්නේ වෙනත් මන්දාකිනියක. සමහර විටකදී අපි සිටිය තැනම සිටින්නත් පුලුවන්. හැබැයි ස්ථානය එකම උනත් කාලය වෙනස් වෙනවා. ඒ කියන්නෙ කලු කුහර අතීතය / වර්තමානය / අනාගතය යා කෙරෙන දොරටු වෙන්නත් පුලුවන්. හැබැයි මං තවමත් කාලය හරහා ගමන් කිරීම ප්‍රායෝගිකව සිදු විය හැක්කක්ද යන්න කල්පනා කරනව.... හිතා ගන්න අමාරුයි..
NeLakA:
3591 days agoකාලය හරහා ගමන් කිරීම ගැන මං ගොඩක් උනන්දුවෙන් හොයල බලල තියෙනව dark. මං හොයාගත්ත දේවලුත් තියෙනව. ඒත් ඒව ගැන හිතද්දි ඔලුවට අමාරුයි. ඒ තරමටම බරපතලයි. ඔලුව ගොඩක් වෙහෙසෙනවා. මං හොයාගත්තු දේකුත් තියෙනව.....
