IshAaaN:
1095 days agobudhu baNa kiwwaath nirantharea budhu baNa Asuwaath nirantharea gathi guNa athin api thawamaath wanantharea wanantharea budhu baNa kiwwaath nirantharea budhu baNa Asuwaath nirantharea gathi guNa athin api thawamaath wanantharea wanantharea
ThaRa:
1095 days ago
chandu92:
1095 days agoදුර දිග නොබල මං වැරදිත් කරන්නැතී.....
හිත රිදෙන්න වචන කියල ඔබ හඩන්නැතී…
මගෙ දුකේහි මට වඩා ඔබ තැවෙන්නැතී...
ජීවිතේ මගෙ නමින් කැප කරන්නැතී...
මට දුන් ඒ ආදරයට තාම ණය ඇතී.....
RiShiNy:
1095 days agoබුදු බණ පදයක් සවන වැකේවා......
බුදු ගුණ පමණක් සිතට නැගේවා....
අවසන් වරට මගේ..........
ඇස් පියවෙන මොහොතේ.......
බුදු හිමි රුව මට මැවී පෙනේවා.-
පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයිසසරේ ඉපදීම
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතු සැම
අවසන් මොහොතේ ඉතිරි වුණා
කල හොඳ නොහොඳයි මට උරුම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ.
ඇස් පියවෙන මොහොතේ.
බුදු හිමි රුව මට මැවී පෙනේවා
chandu92:
1095 days agoඑක යායේ කකා වැටී...
එකා වගේ එකට හිටී...
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා..
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු..
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා.... @super_89
