aroshaan:
1095 days agoKiyanna wadan na ....
RiShiNy:
1095 days ago
IshAaaN:
1094 days agoඅම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...
IshAaaN:
1094 days agoඅම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ... අම්මාවරුනේ...
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
RiShiNy:
1094 days agoඅම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී.......ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි.....රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී...පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී....සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ.....කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ.....මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ....පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ....මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ..මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ....පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ.....අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ