♡_Gamaka Namak_♡


+MeRLiN:2131 days ago
.notok. @ReKey aiyee.


+MeRLiN:2131 days ago
@DiLaa sis...මේක විනෝදයට කරන දෙයක්.අනික ක්‍රෙඩිට් දෙන්නේ මට පුළුවන් ගාන.ඒක 500 උනත් 1000ක් උනත් 350,400ක් උනත් වැඩක් නෑ.මට කවුරුවත් කඩේ යවන්න උවමනාවක් නෑ.teeth. ලංකාවේ උන්ට වඩා පිටරට උන් කොච්චර හොද ද කියලා හිතෙන්නේ මේ වෙලාවට.කලින් උත්තර දුන්නු අයටත් 500,350,400 දුන්නා.ඒ අය ඒක තියාගෙන පාඩුවේ ඉන්නේ.අහන දේවල් වලට උත්තර දෙන්නේ.කලින් පාර මේක කරද්දිත් ඔහොම උනා.ඒ අයත් ඔහොම කෑ ගහන්න එපැයි.ඒ අය හොදට උත්තර දුන්නේ.මේවා සිරියස් ගන්න එපා සිස්...මේක කරන්නේ විනෝදෙට.


+MeRLiN:2131 days ago
අනික මට ඔයාගෙන් ක්‍රෙඩිට් ඔනි නෑ...මේකේ මගේ පරන අයියලා,අක්කලා,සහෝලා ඉන්නවා ඒ අය දෙන්න බෑ කිව්වත් සල්ලි දීලා හරි ක්‍රෙඩිට් ගන්නවා හොදේ.


+DiLaa:2131 days ago
වටේ යන්න ඕන නෑ ටොපික් එකට පෝස්ට් වැඩි කරගන්න. ඔයාගෙ වැරැද්ද පිළිගන්න. තාමත් කියන්නෙ මගෙ උත්තරේ වැරදි කියලද?.lol. එහෙනං කමක් නෑ. ඔයා ඔයාගෙ විදිහට දිගටම කරගෙන යන්න.ag..bye2.


+MeRLiN:2131 days ago
මම කොහෙවත් කිව්වාද වැරදි කියලා.anemnda. ඔහේලට දෙයක් තේරුම් කරනවාට වඩා හොදයි සරම උස්සන් අන්නාසි වත්තක දුවන එක.pmpl.

Post reply
Replies: 360 - Views: 8522
«PREV Next»
23/73

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026