♡_Gamaka Namak_♡


+ThaRa:1951 days ago
.roll..roll.


+MeRLiN:1951 days ago
13.



+DiLaa:1951 days ago
"ප්‍රශ්ණ තරඟ වලට ගිහින් ඒක ද උත්තරේ අරක ද කියලා අහන්නේ නෑ නේ කවුරුත්" මම ඒකද අරකද කියලා දෙකක් ඇහුවද? උත්තරේ දීලා අගට ප්‍රශ්නාර්ථයක් දැම්මෙ. ප්‍රශ්නාර්තෙ දැම්ම පලියට මගෙ උත්තරේ වැරදි වෙලා ලොස්ටාගෙ උත්ත⁣රේ හරි වෙන්නෙ කොහොමද? අනික මම ඒකද කියලා ඇහුවෙත් නෑ. අන්ශුවර් පිට උත්තර දුන්නෙ. එහෙම වෙන තරඟ වලදිත් අන්ශුවර් පිට, කල්පනා කර කර උත්තර දුන්නම ඒක වැරදියි කියලා කියනවා මම නං දැකලා නෑ. PS. මම ඔයාගෙ ක්‍රෙඩිට් 500 වෙනුවට ඔයාට ලක්ෂයක් වුනත් දෙන්නම්. ඒක නෙමේ ප්‍රශ්නෙ නිකං කඩේ යවන්නෙපා.


+DiLaa:1951 days ago
ඔයාගෙ ප්‍රශ්න වලට ඉක්මනට උත්තර දෙන එක නම් අවුල, වෙලාව යවාගන්න නම් ඕන ඒක කලින්ම කියන්න තිබුනා. බොරුවට වටේ නොයවා.exit.


+RekEy:1951 days ago
ගමන්පැල් ඇල්ල

Post reply
Replies: 360 - Views: 7957
«PREV Next»
22/73

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025