MeRLiN:2312 days ago
@ReKey aiyee.
MeRLiN:2312 days ago
ලංකාවේ උන්ට වඩා පිටරට උන් කොච්චර හොද ද කියලා හිතෙන්නේ මේ වෙලාවට.කලින් උත්තර දුන්නු අයටත් 500,350,400 දුන්නා.ඒ අය ඒක තියාගෙන පාඩුවේ ඉන්නේ.අහන දේවල් වලට උත්තර දෙන්නේ.කලින් පාර මේක කරද්දිත් ඔහොම උනා.ඒ අයත් ඔහොම කෑ ගහන්න එපැයි.ඒ අය හොදට උත්තර දුන්නේ.මේවා සිරියස් ගන්න එපා සිස්...මේක කරන්නේ විනෝදෙට.
MeRLiN:2312 days ago
DiLaa:2312 days ago
එහෙනං කමක් නෑ. ඔයා ඔයාගෙ විදිහට දිගටම කරගෙන යන්න
.
MeRLiN:2312 days ago
Post reply
Replies: 360 - Views: 10452
«PREV Next»
23/73
First Page
Last Page
Register/loggin with us