ThaRa:
2312 days ago.

.

MeRLiN:
2312 days ago13.

DiLaa:
2312 days ago"ප්‍රශ්ණ තරඟ වලට ගිහින් ඒක ද උත්තරේ අරක ද කියලා අහන්නේ නෑ නේ කවුරුත්" මම ඒකද අරකද කියලා දෙකක් ඇහුවද? උත්තරේ දීලා අගට ප්‍රශ්නාර්ථයක් දැම්මෙ. ප්‍රශ්නාර්තෙ දැම්ම පලියට මගෙ උත්තරේ වැරදි වෙලා ලොස්ටාගෙ උත්තරේ හරි වෙන්නෙ කොහොමද? අනික මම ඒකද කියලා ඇහුවෙත් නෑ. අන්ශුවර් පිට උත්තර දුන්නෙ. එහෙම වෙන තරඟ වලදිත් අන්ශුවර් පිට, කල්පනා කර කර උත්තර දුන්නම ඒක වැරදියි කියලා කියනවා මම නං දැකලා නෑ. PS. මම ඔයාගෙ ක්‍රෙඩිට් 500 වෙනුවට ඔයාට ලක්ෂයක් වුනත් දෙන්නම්. ඒක නෙමේ ප්‍රශ්නෙ නිකං කඩේ යවන්නෙපා.
DiLaa:
2312 days agoඔයාගෙ ප්‍රශ්න වලට ඉක්මනට උත්තර දෙන එක නම් අවුල, වෙලාව යවාගන්න නම් ඕන ඒක කලින්ම කියන්න තිබුනා. බොරුවට වටේ නොයවා.

RekEy:
2312 days agoගමන්පැල් ඇල්ල