♡_Gamaka Namak_♡


+ThaRa:1951 days ago
.roll.


+DiLaa:1951 days ago
මම ඉක්මන්ට ඉක්මන්ට උත්තර දුන්න නිසා වෙලා යවාගන්න ඕන කමට බොරු හේතු හද හද, ඒක ⁣වැරදියි කියන්නෙත් නැතුව, බොරුවට තව තව පෝස්ට් කර කර, තවකෙනෙක් උත්තර දෙනකං වෙලාව යවනවා.angry.


+HoT_TeaR:1951 days ago
Credit 500 ද දෙන්නෙ .tlol. මදි හොඳටම


+MeRLiN:1951 days ago
මෙතන තරහා ගන්න දෙයක් උනේ නෑ නෙහ්. .apo. ඉතින් මේක ගේම් එකක් නෙහ්.ප්‍රශ්ණ තරඟ වලට ගිහින් ඒක ද උත්තරේ අරක ද කියලා අහන්නේ නෑ නේ කවුරුත්? .anemnda. අනික මං ඔයා උත්තර දුන්නාට පස්සේ ????? කියලා දාලා තිබ්බා.එතකොටවත් හිතන්න එපැයි. .sad.


+MeRLiN:1951 days ago
@HoT_TeaR bro මදි නම් ඒකත් දෙන්න 😂😂 .pmpl.

Post reply
Replies: 360 - Views: 7952
«PREV Next»
21/73

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025