ThaRa:
1951 days ago.

DiLaa:
1951 days agoමම ඉක්මන්ට ඉක්මන්ට උත්තර දුන්න නිසා වෙලා යවාගන්න ඕන කමට බොරු හේතු හද හද, ඒක වැරදියි කියන්නෙත් නැතුව, බොරුවට තව තව පෝස්ට් කර කර, තවකෙනෙක් උත්තර දෙනකං වෙලාව යවනවා

HoT_TeaR:
1951 days agoCredit 500 ද දෙන්නෙ

මදි හොඳටම
MeRLiN:
1951 days agoමෙතන තරහා ගන්න දෙයක් උනේ නෑ නෙහ්. .

ඉතින් මේක ගේම් එකක් නෙහ්.ප්‍රශ්ණ තරඟ වලට ගිහින් ඒක ද උත්තරේ අරක ද කියලා අහන්නේ නෑ නේ කවුරුත්? .anemnda. අනික මං ඔයා උත්තර දුන්නාට පස්සේ ????? කියලා දාලා තිබ්බා.එතකොටවත් හිතන්න එපැයි.

MeRLiN:
1951 days ago@HoT_TeaR bro මදි නම් ඒකත් දෙන්න 😂😂 .
