DiLaa:
2131 days agoමොන මගුලක්ද ඒ? අනේ මේ. ඒකද කියලා ඇහුවෙ. එහෙනං නෑ කියන්න තිබ්බනෙ

MeRLiN:
2131 days agoඉතින් ප්‍රශ්ණයක් ආපුහම ඒක ද කියලා හරි යන්නේ නෑ නෙහ්.sis.

RekEy:
2131 days agoවලපැල් ඇල්ල
MeRLiN:
2131 days agoවලක් නෑ නෙහ් @ReKey aiye...
DiLaa:
2131 days ago"උත්තරේ කිව්වාට ???? දැම්මනේ 😐.හරියට කියන්න ඔනි. ".හරියට තමා කිව්වෙ. මට ශුවර්ද නැද්ද කියන එක උත්තරේ හරිද නැද්ද කියන එකට අදාල නෑනෙ. අන්ශුවර් පිට කිව්වත් හරි උත්තරේ නම් හරි උත්තරේ තමා. ඒක බලාගෙන තව කෙනෙක් කියනවා ඉතිං. මේවා අප්පගෙ නීතිනෙ. එහෙනං ටොපික් එකේ මුලම දාන්න "පිරිසිදුුු උත්තරය පමණක් භාරගනු ලැබේ. අගට ප්‍රශ්නාර්ථ දැමීමෙන් වලකින්න" කියලා. මොන මගුලක්ද? සෑහෙන වෙලාවක් කල්පනවා කරා මාදම්පෙ වැරදි නම් හරි එක මොකද්ද කියලා.