DJ_AMITH:
2186 days agoකොළඹ හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස සංකිර්ණ හා විවිධ ස්ථානවල සමුහ වශයෙන් රැස්ව සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
DJ_AMITH:
2186 days ago 
sossss:
2186 days ago166 naw

DJ_AMITH:
2185 days agoඑළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ කොවිඩ් නයින්ටීන් වෛරස අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
DJ_AMITH:
2185 days agoකලුතර දිස්ත්‍රික් මහ රෝහලේදී ඊයේ දරු ප්‍රසූතිය සිදුකිරීමෙන් පසුව කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට හදුනා ගත් කාන්තාව සත්‍ය තොරතුරු වසන් කිරීමෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සිදුවුණි.