DJ_AMITH:
2186 days ago[ytube]posPyX-Zrjg[/ytube]
DJ_AMITH:
2186 days agonaw 153 sl
DJ_AMITH:
2186 days agoරට මුළුමනින්ම වසා දමන (Lockdown)බවට පැතිරයන කට කථා පදනම් විරහිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
DJ_AMITH:
2186 days agoදඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) සහ අනිද්දා(06) යන දෙදින තුළ වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
DJ_AMITH:
2186 days agoනව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය දින කිහිපය තුල කටයුතු කරන ලදි.