DJ_AMITH:
2082 days agoශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 708 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා...
ayodh:
2082 days agoමීට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා රෝගීන් 10 ක් හදුනා හදුනාගත් අතර ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 718 දක්වා ඉහළ ගොස් ඇත..
ayodh:
2082 days agoමෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 718 වාර්තා වී ඇති අතර ඉන් 184 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 527 වන අතර 7 දෙනෙකු මරණයට පත් විය..
CountHelsingVan:
2082 days agoLast 24 Hours There Were More Than 10000+ Infected People From Russia
CountHelsingVan:
2082 days agoSL 718 / 07