sossss:
2081 days agoමැරෙන්න නම් බය නෑ ඒත් මැරිලා පලවෙනි දවසේ රෑ තනියම කනත්තට වෙලා ඉන්න තමා බය අනික සීනියස්ලා මාව රැග් කරයිද දන්නෙත් නෑ.
sossss:
2081 days ago 
ayodh:
2081 days agoඅද දින ශ්‍රී ලංකාවේ 8 වෙනි කොරෝනා මරණය වාර්තා විය.
ayodh:
2081 days agoතවත් කොරෝනා ආසාදිත 7ක් සුවය ලබා පිටව යයි. සුවය ලැබූ මුළු ගණන 194යි.
ayodh:
2081 days agoමෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 721 වාර්තා වී ඇති අතර ඉන් 194 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 519 වන අතර 8 දෙනෙකු මරණයට පත් විය..