HOT NEWS FOR CORONA


+DJ_AMITH:2082 days ago
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 708 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා...


-ayodh:2082 days ago
මීට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා රෝගීන් 10 ක් හදුනා හදුනාගත් අතර ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 718 දක්වා ඉහළ ගොස් ඇත..


-ayodh:2082 days ago
මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 718 වාර්තා වී ඇති අතර ඉන් 184 සම්පූර්ණ සුවය ලබා පිටවි ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 527 වන අතර 7 දෙනෙකු මරණයට පත් විය..


+CountHelsingVan:2082 days ago
Last 24 Hours There Were More Than 10000+ Infected People From Russia


+CountHelsingVan:2082 days ago
SL 718 / 07

Post reply
Replies: 1011 - Views: 98515
«PREV Next»
156/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026