HOT NEWS FOR CORONA
DJ_AMITH:
2168 days ago 
ayodh:
2168 days agoමේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාම අවධානම් තත්ත්වයකට පත්ව ඇත..
කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය ආරම්භයේ සිට පසුගිය 22 වන දින තෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2 ක් වූවද ඉන්පසුව අද (26) දිනය වනවිට දින 3 ක් ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වීමෙන්ම මෙම වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යන භයානක තත්ත්වයක් ඇති බව හෙලිවී ඇත.
ayodh:
2168 days agoමේවනවිට හමුව ඇති අසාදිතයන් 12 දෙනාගෙන් දෙදෙනෙකු යුද හමුදා සාමාජිකයින් වන අතර තවත් 8 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල අය වනවා. අනෙක් දෙදෙනා මීට පෙර කටුපොතදී හඳුනාගත් ආසාදිතයන් දෙදෙනායි.
යුද හමුදා සාමාජිකයින් අලව්ව සහ මැල්සිරිපුර, මඩහපොළ වන අතර නාවික හමුදා සාමාජිකයින් වාරියපොළ බණ්ඩාර කොස්වත්ත, කනත්තේවැව, අලව්ව, පොල්ගහවෙල පදිංචිකරුවන් වනවා.
අද දිනයේ හඳුනාගත් තවත් ආසාදිතයෙකු මහව නාගොල්ලාගම පදිංචි නාවික සෙබළෙකු බවද අනාවරණය වූවා
ayodh:
2168 days agoසූරියවැව ප්‍රදේශයේ ගම්මාන දෙකක් හුදකලා කිරිමට සෞඛ්‍ය අංශ තීරණය කරයි.. මේ අනුව මෙම ගම්මාන අතර ගමනාගමනය සම්පූර්ණයෙන් නතර කර දමන ලදී
DJ_AMITH:
2168 days ago471/7
Post reply
Replies: 1011 - Views: 100039
«PREV Next»
134/203
First Page
Last Page

AraWap.net 2003-2026