CountHelsingVan:
2168 days agoUSA DEATH TOLL & INFECTED PEOPLE KEEP RISING
DJ_AMITH:
2168 days ago..460/7
DJ_AMITH:
2167 days ago467/7

ayodh:
2167 days agoතවත් කොරෝනා රෝගින් 5 වාර්තා වීමත් සමඟම මුළු කොරෝනා ආසාදිතයින් ගණන 467 දක්වා ඉහලට
ayodh:
2167 days agoකොරෝනා වෛරසය වැලදි රෝහල් ගත කර සිටි රෝගීන් දෙදෙනකු සුවය ලබා පිටව යයි..
මේ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 120 වන අතර මරණ 7ක්ද වාර්තා විය..
මේ වන විට රෝගල් ගත කර සිටින මුළු කොරෝනා රෝගීන් ගණන 467 දක්වා ඉහල ගියේය..