HOT NEWS FOR CORONA


+DJ_AMITH:2088 days ago
440/7


-sossss:2088 days ago
.fear. .panaepo.


-ayodh:2088 days ago
මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ කොරෝනා රෝගින් 9 දෙනා සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 449 දක්වා ඉහලට..


-ayodh:2088 days ago
අද දින ඇතුළුව අවසාන දින තුනෙහි කොරෝනා ආසාදිතයින් වර්තා වීම.
බ්‍රහස්පතින්දා :- 38
සිකුරාදා :- 52
සෙනසුරාදා :- 32
දින තුනෙහි එකතුව :- 121



-ayodh:2088 days ago
තවත් කොරෝනා රෝගින් 3 වාර්තා වීමත් සමඟම මුළු කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහලට

Post reply
Replies: 1011 - Views: 98406
«PREV Next»
131/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026