ayodh:
2168 days ago 
ayodh:
2168 days ago 
ayodh:
2168 days agoකොළඹ,ගම්පහ,කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඇදිරි නීතිය මැයි මස 4 වන සදුදා පෙරවරු 05.00 දක්වා කල් යයි..
ayodh:
2168 days agoඅත්‍යාවශ්‍ය රාජකාරි සදහ පිටතට යාමේදි හැදුනුම්පතේ අන්තිම අංකය අනුව පිටතට යාමේ ක්‍රමයක් හදුන්වා දෙයි
මේ අනුව 1,2 අංක අවසානයට ඇති පුත්ගලයින් සදුදා දින, 3,4 අංක සහිත පුත්ගලයින් අගහරුවාදා දිනත්, 5,6 අංක හිමි පුත්ගලයින් බදාදා දිනත්, 7,8 අංක සහිත පුත්ගලයින් බ්‍රහස්පතින්දා දිනත්, 9,0 අංක සහිත පුත්ගලයින් සිකුරාදා දිනටත් ලෙස කොටස් වලට වෙන් කරන ලදී
sossss:
2168 days agoThatwaya barapatalayi wage ,,adiri niitiya dik kala
