LoStWoRlD:
2340 days agoකළුතර දිස්ත්‍රික්කයේ ආසන
1) පානදුර 2) බණ්ඩාරගම
3) හොරණ 4) බුලත්සිංහල
5) මතුගම 6) කළුතර
7) බේරුවල 8) අගලවත්ත
LoStWoRlD:
2340 days agoමහනුවර දිස්ත්‍රික්කයේ ආසන
1) ගලගෙදර 2) හාරිස්පත්තුව
3) පාතදුම්බර 4) උඩදුම්බර
5) තෙල්දෙණිය 6) කුණ්ඩසාලේ
7) හේවාහැට 8) සෙංකඩගල
9) මහනුවර 10) යටිනුවර
11) උඩුනුවර 12) ගම්පල
13) නාවලපිටිය
LoStWoRlD:
2340 days agoමාතලේ දිස්ත්‍රික්කයේ ආසන
1) දඹුල්ල
2) ලග්ගල
3) මාතලේ
4) රත්තොට
LoStWoRlD:
2340 days agoනුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන
1) නුවරඑළිය-මස්කෙළිය
2) කොත්මලේ
3) හඟුරන්කෙත
4) වලපනේ
LoStWoRlD:
2340 days agoගාල්ල දිස්ත්‍රික්කයේ ආසන
1) බලපිටිය
2) අම්බලන්ගොඩ
3) කරන්දෙණිය
4) බෙන්තර-ඇල්පිටිය
5) හිනිදුම
6) බැද්දේගම
7) රත්ගම
8) ගාල්ල
9) අක්මීමන
10) හබරාදූව