CountHelsingVan:
2377 days agoAll Politicians Sucks .

.

LoStWoRlD:
2377 days agoනාම යෝජනා බාර ගැනීම අද පෙ.ව. 9.00 සිට 11.00 දක්වා
විරෝධතා ඉදිරිපත් කිරීම 9.00 සිට 11. 30 දක්වා
පිළිගත් සියළුම නාම යෝජනා පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණය දහවල් 12 ට
LoStWoRlD:
2377 days ago35 දෙනෙකු නාම යෝජනා ලබා දුන් අතර ඒ සඳහා විරෝධතා 2ක් ඉදිරිපත් වූ අතර මැතිවරණ කොමිසම මඟින් එම විරෝධතා 2ම ප්‍රතික්ෂේප කර නාම යෝජනා 35ම පිලිගෙන ඇත.
LoStWoRlD:
2377 days agoජයන්ත ලියනගේ(සිංහලදීප ජාතික පෙරමුණ ), බෂීර් සේගුදාවුද් (ස්‌වාධීන ), කුමාර වෙල්ගම (ස්‌වාධීන ), චමල් රාජපක්‍ෂ (ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය ), ගුණපාල තිස්ස කුට්ටිආරච්චි (ස්‌වාධීන ), මහීපාල හේරත් (ස්‌වාධීන ) අද දින නාම යෝජනා ලබා දුන්නේ නැත
LoStWoRlD:
2377 days agoපිළිගත් නාම යෝජනා 35 සහ එම අපේක්ෂකයින්ගේ සුළු විස්තරයක් මේ සමග පල කරන අතර කිසිදු අපේක්ෂකයකුට පක්ෂ ග්‍රාහී හෝ අගතිගාමී ආකාරයකට එම විස්තර පල කර නොමැති බව සඳහන් කරමි