LoStWoRlD:
2176 days agoJanadhipathivaranaye epa mudal thenpath kirima ada dahawal 12ta awasan; apekshakayan
41k epa thenpath karai. namayojana baara genima heta 9-11am thek-Hiru News
LoStWoRlD:
2176 days agoඅද දිනයේදී ද අපේක්ෂකයින් 08 දෙනෙක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.
එලෙස ඇප මුදල් තැන්පත් කරනු ලැබුවන් අතර එල්.ඒ.එම්. හිස්බුල්ලා, එම්.කේ. සිවාජිලිංගම්, තිස්ස කුට්ටිආරච්චි, නාමල් රාජපක්ෂ, ප්‍රියත් මුතිගන් එදිරිසිංහ යන අපේක්ෂකයින් ද ඇතුලත් බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කලේ.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා හෙට පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා නාමයෝජනා භාර ගැනීමය නියමිතයි.
HoT_TeaR:
2176 days agoගැලපෙන තැනම පෝස්ටර් එක ගහලා

weeds:
2176 days ago.

..
RekEy:
2176 days agoකොළ නිල් 50% සංවර්ධනය මුවාවෙන් මහබැංකු විගණනයට යටත් නොවී කල ගණුදෙනු සියල්ලෙන්ම 50% ගසා කා ඇත