HoT_TeaR:
2379 days ago 
LoStWoRlD:
2378 days agoජනපති සටන වෙනුවෙන් අපේ්ක්ෂකයින් 33 ක් ඇප වෙයි - ඊයේ දිනයේත් 12 ක් ඇප මුදල් සඳහා ඇප මුදල් තැන්පත් කිරිම හෙට (06) අවසන් වනවා. ඒ අනුව හෙට පෙරවරු 08.30සිට පෙරවරු 12.00 දක්වා කාලය තුළ ඇප මුදල් තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ.මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පති කිරිම පසුගිය 19 වනදා ආරම්භ වූ අතර ඊයේ (04) දිනය වනවිට අපේක්ෂකයින් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.
LoStWoRlD:
2378 days agoඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින්ගේ නම් පහතින්.
අජන්ත ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)
අරුණ ද සොයිසා (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය)
ඉල්ලියාස් අයිද් රූස් මොහොමඩ් (ස්‌වාධීන)
චමල් ජයන්ත රාජපක්‍ෂ (ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය)
ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ)
දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය)
බෂීර් සේගුදාවුද් (ස්‌වාධීන)
මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්‍ෂය)
රජිව් විඡේසිංහ (ස්‌වාධීන) විඡේනායක කංකානම්ගේ පියසිරි විඡේනායක (ස්‌වාධීන)
LoStWoRlD:
2378 days agoශාන්ත කුමාර ආනන්ද වෙල්ගම (ස්‌වාධීන)
සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)
LoStWoRlD:
2378 days agoඇප තැන්පත් කිරීම අද දවල් 12 ට අවසන්