හොල්මන් kathaa


+Sulanga:1944 days ago
සිප ගනිද්දී අප ආපසු ගමනට සූදානම් විය. පෙරදා රාත්‍රියේ සිදුවීම ගැන කථා කලද සිදුවූයේ මොනවාද කලේ මොනවාද යන්න ගැන කිසිවෙකුටත් නිවැරදි මතකයක් නොවීය . රතන සූත්‍රය මැතිරීම හා ගිරිය යටින් මොර දෙන හඩ හැරුනුකොට මටත් කිසිවක් ගැන නිවැරදි මතකයක් නෙවුන නමුත් කළු පැහැති අප්‍රසන්න ගුලි ගැසුන සත්වයා හා ඌ සූත්‍රයකට බියවී පලාගිය අයුරු මනසේ තැම්පත්වී තිබිනි. සමහර විට තෙවනි වරයක් සොඳරිගෙන් මට නොලැබෙනු ඇත !!!!


+Sulanga:1944 days ago
‍ප/ලි - මේ ලියන්නේ විද්‍යාත්මක බණ දෙසන්නට එන අයටය , මේ සිදුවීම විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නම් එයට මුහුන දිය යුතුය . බෝදිලිමා කටුස්සෙකු හෝ වෙනත් සතෙකු විය හැකි බවට මත ඇත . බෝදිලි කටුස්සා නමින් කටුසු වර්ගයක් සිටින බව සියල්ලෝම දන්නා කරුණකි . එය සත්‍යකි නමුත් එම කටුස්සාට මෙවන් ශබ්ධයක් පිට කල හැකිද ? එසේම , සුත්‍රයකට බියවී පලා යන්නේ මන්ද ? උත්තර නැත !!! මටත් එලෙසමට . (3 වන සිදුවීම )


+SADhusHI:1943 days ago
බෝදිලිමා ගැනු අයට බයයි. පිරිමි අයට් එක්ක තමයි හුරතල් වෙන්න එන්නෙ. ඔය සද්දේ ඇහෙනකොට කොස්සත් අරන් පොඩ්ඩක් ඒ පැත්තට ගැනුකෙනෙක් බැන බැන ගිය නම් ස්ද්දේ නැතිවෙනෝ. (බොදිලියා කියලා කටුස්සකු ඉන්නො. පටලවා ගන්න එපා. )


+Sulanga:1943 days ago
@sadhushi සිරාවටම ගෑනු අයට බයයිලුද


+SADhusHI:1943 days ago
ඔව්

Post reply
Replies: 732 - Views: 14075
«PREV Next»
4/147

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024