DarkNigHt:3591 days ago
NeLakA:3591 days ago
DarkNigHt:3591 days ago
NeLakA:3591 days ago
අපේ පරීක්ශකයින් තවත් ග්‍රහලොවක ජීවය ඇත්දැයි සොයාබැලීමට යොදාගන්නා ප්‍රධාන සාදක 2 තමයි ජලය හා ඔක්සිජන්. ඔවුන් කියන්නේ ජලය හා ඔක්සිජන් පවතීනම් ජීවයක් පැවතිය හැකි බවයි. ඒ සමගම එම පොදු සාදකයන් නොමැතිනම් ජීවයක් පැවතිය නොහැක යන්නයි. ------>
NeLakA:3591 days ago
නමුත් මගේ අදහස මේකයි. ජලය හා ඔක්සිජන් අවශ්‍ය වන්නේ අපේ ලෝකයේ වාසය කරන ජීවීන්ටයි. එනමුදු ජලය හා ඔක්සිජන් වලින් තොරව ජිවත් විය හැකි අපට වඩා හැම අතකින්ම වෙනස් ජීවීන් මේ අනන්ත විශ්වයේ සිටිය නොහැකිද??..... ඒ අනුව බලන කල අපගේ පරීක්ශකයින් ජීවය පවතින ග්‍රහලෝක සොයාගැනීමට ජලය හා ඔක්සිජන් තිබේද නැද්ද යන්න මත සීමා වීම 2 පන්තියේ ගොන් ආතල් එකක් නොවන්නේද......
Post reply
Replies: 547 - Views: 91156
«PREV Next»
108/110
First Page
Last Page
Register/loggin with us