DarkNigHt:
3591 days ago\\\"\\\"\\\"පිරමීඩ හදන්න පිටසක්වලයෝ තාක්ෂනය දුන්නා නම්. ඇයි එක ගල් වලින් හැදුවේ. එම පිටසක්වලයෝ ලෝහ සහ වෙනත් බදාම ගැන දන්නේ නැද්ද?
අයි ඔවුන් මිනී තැම්පත් කරන්න විතරක් තාක්ෂනය දුන්නේ, අඩුගානේ බෝග වගාව, ප්රවාහනය වගේ දෙයක්වත් නොදී?\\\"\\\"\\\"
හැබැය් මෙහෙම දෙයක්......(අනුරූප කරගන්න) .............ඇමෙරිකානුවන් වෙනත් ග්රහ් ලොවක නොදියනු ජීවින් සොයාගතහොත්....එහි ගොස් කුරුසයක් නිර්මාණය කලහොත් සහ......එහිදී සොයගත හැකි අමුඩ්රව්ය වලින් එය නිපදවා ගතහොත්.....සහා එම ජීවීන් එම කුරුසය වෙනයම් දෙයකට යොද ගත්තොත් (ඔවුන්ගේ සම්ප්රදායික දෙයකට කියමු).............................අවුරුදු 1000 ගනනකට පසුව ඔවුන්ද ඔය ගැටලු නගය්.
එයින් ඇමෙරිකානුවන්ට ඇති ප්රයොජනයක් නොමැති වුවත්......ඔවුන්ගෙ සන්කෙතයක් එම ග්රහ ලොවෙ ඇති බව ඔවුන් දනිය්......
උපමා කරගන්න.
NeLakA:
3591 days agoDarknight සහෝ කියන්නෙ පිරමීඩ පිටසක්වලයින් මෙහෙ තියල ගිය උන්ගෙ සංඛේතයක් කියලද.... .

NeLakA:
3591 days agoDarknight ඔයාගෙ පෝස්ට් එක්ක මං ගොඩක් එකගයි. ඒත් ඒකෙ එකතැනක් තියෙනව වැරදි. අභ්‍යවකාශ දුර ගනනය කිරීම් වලට අපි යොදාගන්නෙ ආලෝක වර්ශ තමයි. ඒත් ඒ ගනනය කිරීම් වලින් හැමදෙයක් ගැනම නිගමන ගන්න බෑ. ආලෝකයේ වේගයෙන් යන යානවක් හදන්න මේ ලෝකේ මිනිස්සුන්ට මේ තියෙන තාක්ශනයෙන්වත් මේ කපේකදි කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. අපි එහෙම කරත් ඒ යානාවෙන් ආලෝක වර්ශ 500ක් දුරින් තියෙන ග්‍රහලෝකෙකට ගිහින් එන්න අපිට අවුරුදු 1000 ක් යනව. ගිය මිනිස්සුන්ගේ ලමයින්ගෙ ලමයින්ගෙත් පරම්පරා 7 / 8 කට පස්සෙ------->>>
NeLakA:
3591 days agoඉන්න මිනිස්සු ටිකකට තමයි ආපහු එන්න වෙන්නෙ. ඒක නිසා අපිට ඒ පැත්තෙන් හිතන්න බෑ.. ඒත් ඊට වඩා දියුනු තාක්ශනයක් අපිට නොපෙනෙන්න මේ විශ්වයේ තියෙනවා. ඒ කියන්නෙ මේ මුලු විශ්වයේ ඕනම තැනකට හිතූ ගමන් ගිහින් එන්න පුලුවන් විදියෙ එකක්. ඒ තාක්ෂණය අපේ බුදුහාමුදුරුවොත් / රාවණා රජතුමත් පාවිච්චි කරල තියෙනව....
DarkNigHt:
3591 days agoපිරමිඩ් වල තියෙන්නේ පිටසක්වල තාක්ෂනයක්දඔව් අපිට එක විස්වාස කරන්න පුළුවන්.. මිට අවුරුදු 30,000 කට විතර කලින් අපි වගේ උස මහත මිනිස්සු පෘතුවියේ ජිවත් උනා නම් කවදාවත් ඔය වගේ ගල් එක්ක ඔට්ටු වෙන්න බැහැ..හැබැයි මේ වගේ දෙයක් (මනඃ කල්පිත) වෙන්න පුළුවන්..*ඩයිනොසිරස් කුලයේ යම් සත්ව විශේෂයක් හිලා කරන වැඩ කෙරුව..*යම් බදාම විශේෂයකින් ස්වභාවික විසියට ගල් නිර්මාණය කලා(මෙය විස්වාස කරන්න පුළුවන්. 17 18 සියවසේත් වහල් සේවය තිබුන එකේ ඔය කාලේ නොතිබ්බ වෙන්න බැහැනේ)*යම් Alien පිරිසකගේ බලයක් හෝ උදව්වක් මත නිර්මාණය කරා (හැබැයි මෙතැනදී තියෙන ප්රශ්නය Alien ලට මොකටද පිරමිඩ කියන එක ? පෘතුවි වාසින් තම රජතුමාගේ සිරුර ඊළඟ ආත්මය වෙනකම් රැකගන්න (මිත්යාදෘෂ්ටික ඇදහිලි) පිරමිඩ හැදුව උනත් Alien ලට in අත් වෙන ප්රයෝජනය සැක සහිතයි)