RiShiNy:
1095 days ago
SuPeR_89:
1095 days ago
බැදල ඉවරයිනෙ.

RiShiNy:
1095 days agoමම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින්
මම ගන්නෙමි කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින්
වලව්වේ හාමුට කියනවා මං
පුංචි හාමි මගේ මනමාලී
වලව්වේ හාමුට කියනවා මං
පුංචි හාමි මගේ මනමාලී
පුල්ලි ගොනා බැදි බර බාගෙන්
මම ගෙදරට කැන්දන් එමී
පුල්ලි ගොනා බැදි බර බාගෙන්
මම ගෙදරට කැන්දන් එමී
මම එහෙම එනකොට පාර දිගේ මගේ
යාළුවෝ එකතු වෙලා
මල් ගහලා වෙඩි දාලා පිලිගත්තා
ඔයා මගේ මාස්ටර් ඔයා කියල
chandu92:
1095 days agoවළට වැටුණු එකා යකා...
වළටම ඇද ගනු මිසකා...
වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී..
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී...
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකි....
chandu92:
1095 days agoහාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී........
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී.....
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී....
@rishiny
