FaVoRite SongS


+RiShiNy:1095 days ago
.hehe.


+SuPeR_89:1095 days ago
.thik. බැදල ඉවරයිනෙ..tlol.


+RiShiNy:1095 days ago
මම ගන්නෙමි කරකාර බන්දාලා පුංචි හාමිනේ වලව්වෙන් දැන් මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින් මම ගන්නෙමි කරකාර බන්දාලා පුංචි හාමිනේ වලව්වෙන් දැන් මම ඉන්නෙමි මහ රාජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින් වලව්වේ හාමුට කියනවා මං පුංචි හාමි මගේ මනමාලී වලව්වේ හාමුට කියනවා මං පුංචි හාමි මගේ මනමාලී පුල්ලි ගොනා බැදි බර බාගෙන් මම ගෙදරට කැන්දන් එමී පුල්ලි ගොනා බැදි බර බාගෙන් මම ගෙදරට කැන්දන් එමී මම එහෙම එනකොට පාර දිගේ මගේ යාළුවෝ එකතු වෙලා මල් ගහලා වෙඩි දාලා පිලිගත්තා ඔයා මගේ මාස්ටර් ඔයා කියල


+chandu92:1095 days ago
වළට වැටුණු එකා යකා... වළටම ඇද ගනු මිසකා... වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී.. නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී... කසාදෙ නං කසාය හරි තිත්ත බේතකි....


+chandu92:1095 days ago
හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ අපි පාවෙමුද තුරුලටම වී........ ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ සංසාරයම මම නුඹගෙ වී..... තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් සංසාරයම මෙය මට නොදී.... @rishiny .lol.

Post reply
Replies: 831 - Views: 19573
«PREV Next»
18/167

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025