FaKe HaDamu WaP NaGaMu


-weeds:1415 days ago
ෆේක් හදමු වැප් නගමු සජීවී විද්වත් කතිකාවත අද සිට ක්‍රෑශ් සී වන් ඔස්සේ..wak..

+weeds:1415 days ago
අපි අද සිට ආරම්භ කරනව ෆේක් හදමු වැප් නගමු වැඩසටහන අපි කවුරුත් දන්න දෙයක් තමයි අරාවැප් එක මේ දවස් වල පොඩ්ඩක් යූසර්ලා හිගයකට මූණදීලයි ඉන්නෙ ඉතින් අපි තීරණය කලා මේ වැප් එක අප් කරල ගන්න මේකට අපිට පරණ යූසර්ස්ලව ගොඩක් අවශ්‍ය වෙමව මොකද එයාලගෙ ප්‍රොපයිල් දැන් නිකන් තියෙන්නෙ ඒවයින් ලොග් වෙන්න්නන පුලුවන් අපිට ඒ වගේම පුලුවන් තරම් ෆේක් වලින් ලොග් වෙන්න එතකොට ඔන්ලයින් ගාන වැඩි වෙනව ඒකට තමා වැප් අප් කරනව කියල කියන්නෙ...


+weeds:1415 days ago
අපි මේ විද්වත් සාකච්චා වටය සදහා එකතු කරගන්නව අරාවැප් එකේ පරණම සාමාජිකයාව මෙයා ගොඩක්ම පරණයි කොච්චර පරණද කියන්ව නම් මෙයා මේ වැප් එකට ලොග් උනේ 1264 එතකොට අරා මේ වැප් එක හදල නෑ අඩුම ඉන්ටර්නෙට් වත් හොයාගෙන තිබුනෙ නෑ ඒ කලේ පිලිගන්න මේ සාකච්චාවට අද සිට එකතුවෙනව @rekey පරණවිතාන මහතා .clap.


+weeds:1415 days ago
ඒ වගේම මේ සාකච්චා වටයට අපි එකතු කර ගන්නවා රීලෝඩ් චක්‍රවර්ති දැනුම මිනුම තරග සංවිධායක රීලෝඩ් පප්පා අනුවර්ත නාමයෙන් හදුන්වන යුගයේ බේබදු තාරකාව @lostworld .clap..


+ThaRa:1415 days ago
.pmpl. mu nam wap eka naggaai wage .uda.tama. .uda.tama naggala muth nagiy .uda.ta. .wak.

Post reply
Replies: 454 - Views: 4584
Next»
1/91

Jump to page
Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2024