♡_Tuk Tuk_♡


-MeRLiN:50 days ago
ඔයාලා පාරේ යද්දින් Tuk Tuk දකිනවානේ .think. ඉතින් ඒ Tuk Tuk වල ගහලා තියෙන වදන් මෙතන කියමුද බලන්න.teeth.

+MeRLiN:50 days ago
පිඹගෙන එන්නේ-ඉඹගෙන යන්න ද. .teeth.


+MeRLiN:50 days ago
මා පසුකරගෙන යන ඔබලට දළදා සමිදු පිහිටයි.


+MeRLiN:50 days ago
බොක්ක උනත් දෙන එකාට-ටොක්ක අනින්න එපා මචං.


+MeRLiN:50 days ago
රැල්ලට බය නම් වැල්ලට එන්නේ නෑ මහත්තයෝ.

Post reply
Replies: 73 - Views: 376
Next»
1/15

Jump to page
Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2020