♡_Tuk Tuk_♡
MeRLiN
:
2054 days ago
ඔයාලා පාරේ යද්දින් Tuk Tuk දකිනවානේ .
ඉතින් ඒ Tuk Tuk වල ගහලා තියෙන වදන් මෙතන කියමුද බලන්න.
MeRLiN
:
2054 days ago
පිඹගෙන එන්නේ-ඉඹගෙන යන්න ද. .
MeRLiN
:
2054 days ago
මා පසුකරගෙන යන ඔබලට දළදා සමිදු පිහිටයි.
MeRLiN
:
2054 days ago
බොක්ක උනත් දෙන එකාට-ටොක්ක අනින්න එපා මචං.
MeRLiN
:
2054 days ago
රැල්ලට බය නම් වැල්ලට එන්නේ නෑ මහත්තයෝ.
Post reply
Replies: 73 - Views: 2935
Next»
1/15
Jump to page
Last Page
Register/loggin with us
AraWap.net 2003-2025