♡_Gamaka Namak_♡


+LoStWoRlD:2312 days ago
අර මහින්දයා හදපු මංතීරුවක් නේද කැඩිලා තියෙන්නේ


+DiLaa:2312 days ago
මටත් ඒකම තමා කියන්න තියෙන්නෙ පොඩි එකෝ. උත්තරේ වැරදිත් නැල්ලු. ඒත් ප්‍රශ්නාර්ථයක් දැම්ම නිසා බාරගන්න බැරිලු. මම කොච්චර කිව්වත් ඔයා හිතාගෙන ඉන්නෙ ඔයාගෙ විදිහ හරි කියලා. හා ඉතිං. ඔයාගෙනෙ ගෙම් එක. ඔයාට ඕන විදිහට කරගෙන යන්න.shake.


+LoStWoRlD:2312 days ago
දිලාසානිිි.oya. ආයෙත් කරලියේ


+RekEy:2312 days ago
@dilaa @merlin උඹල දෙන්න මගෙ හොඳ යාලුවො මේ පොඩි දේකට රන්ඩු කරගන්න එපා බං වටේ ඉන්න උන් පිදුරු එහෙම විසි කරනව ඒවට අහුවෙන්න එපා හැමදේම ආතල් එකටනෙ ඕක නවත්තල ආයෙ මුල ඉඳල පටංගමු


+MeRLiN:2312 days ago
@ReKey aiyee ඒක තමයි මාත් කියන්නේ අවුරුදු 4කට කලින් මේ ගේම් එකම කරදින් ඔහොම දෙයක් උනා.ඒ අයටත් ඔහොම ප්‍රශ්ණයක් තිබ්බේ නම් නෑ.think. .sad. මේක කරන්නේ විනෝදෙට මිසක් කා එක්කවත් තරහා වෙන්න.කවුරුවත් යාළු කරගන්න නෙවෙයි.anemanda.

Post reply
Replies: 360 - Views: 10456
«PREV Next»
24/73

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026