RekEy:
1951 days agoමර්ලි රිකිල්ලගස්කඩ කොයි හරියෙද බං මමයි ඩ්‍රීමයි උඹලයි බහිරව කන්ටෙදත් ගිහිං තියේ
DiLaa:
1951 days agoකුරුණෑගල
DiLaa:
1951 days agoආයෙ ඉතිං රෙද්දෙ කුරුණෑගලක් මතක් කරා

රිකිල්ලගස්කඩ ගිය අවුරුද්දෙ දෙපාරක් ආවා එකම කන්ද නගින්න

DiLaa:
1951 days agoබහිරවකන්ද කොහෙද බං රිකිල්ලගස්කඩ?.

@rekey
MeRLiN:
1951 days agoකුරුණෑගල හොදයි නෙහ් 😏