PiNKy:
2195 days agoඒ ආරම්භය වීඩ්ස්. .. හැම දේම ටික ටික නොතේරෙන්න නැති වෙලා යයි.. @weeds ඒකට සෑහෙන කාලයක් යයි
zaNaa:
2195 days agoලෝක විනාසය නෙමේ මේක පරිසරය සමතුලිත කිරීමක් මට හිතෙන්නේ ... විද්‍යාවේ දියුනුවත් එක්ක උපදින ලදරු මරන අඩු වෙනවා වගේම මිනිස්සුන්ගේ ආයුශ වැඩියි .. ජීවත් වෙන්න වෛද්‍ය විද්‍යාවෙන් ලොකූ ඉඩක් දීලා තියේ . ඒත් එක්කම මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩ ගන්න වනාන්තර විනාශ කරනවා . මේ නිසා සත්තුන්ට වාසස්ථාන නැහැ . ආහාර ජාල බිද වැටෙනවා . ඒ නිසා ලෝකයේ මේ වෙනකම් තිබුනු කාබන් චක්‍ර අනුපාත වෙනස් වෙලා . වයිරසයෙන් ලෝකයට අනවශ්‍ය බර ඉවත් වෙයි දැන් . මගේ මතය විතරයි මේ

DJ_AMITH:
2195 days agoEath bnna minissu merena hati
CountHelsingVan:
2195 days ago

.

.

DJ_AMITH:
2195 days ago.

o astiya