HOT NEWS FOR CORONA


+DJ_AMITH:2185 days ago
කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රතිකාර ගැනීම හෙතුවෙන් එම රෝහල් වෛද්‍යවරුන් සිව් දෙනකු ඇතුළු කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ.


+DJ_AMITH:2185 days ago
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙසනම් කර ඇති දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 19ට තාවකාලිකව ලිහිල් කර ඇති ඇඳිරි නීතිය අද පස්වරු 02.00ට යලි ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත.


+DJ_AMITH:2185 days ago
අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 700ත් සමගින් එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 4,000 ඉක්මවා ගියේය.


+DJ_AMITH:2184 days ago
ලෝකයේ රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව හැත්තෑදහසකට ආසන්න වී තිබේ.


+DJ_AMITH:2184 days ago
ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත ඊයේ (5) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් වසා දැමුණි

Post reply
Replies: 1011 - Views: 99857
«PREV Next»
92/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026