DJ_AMITH:
2185 days agoඇඳිරි නීති කාල සීමාවේ කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් අම්බලන්ගොඩ නින්දාන කළුගල ප්‍රදේශයේ වගුරුබිමක මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
DJ_AMITH:
2185 days agoකොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට සහනයක් ලෙස ලබා දීමේ අරමුණින් අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ආරම්භා කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදීමෙ සේවාව කඩිනම් කිරීමට කටයුතු යොදා තිබේ.
DJ_AMITH:
2185 days agoකොට්ටාව, හේනවත්ත ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයින් 86 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
DJ_AMITH:
2185 days agosl 171 /5 naw
DJ_AMITH:
2185 days ago174 /5 srilnka naw