HOT NEWS FOR CORONA


+CountHelsingVan:2097 days ago
USA Passed 300000 Infected People


+DJ_AMITH:2097 days ago
sri lanka lock dawn kerime awadanmak .bnews.


-sossss:2096 days ago
170 naw , රත්මලාන ශ්‍රී ජන මාවතේ කොරෝනා කාන්තාව නිසා 34 ක් නිරෝධායනයට @Ravith


+DJ_AMITH:2096 days ago
බෙදාගැනිම්: COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, අද දිනයේ තව ත් ආසාදිතයින් සිව්දෙනෙකු සොයා ගැනීමත් සමගය.


+DJ_AMITH:2096 days ago
COLOMBO ( News 1st ) – කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බව ය.

Post reply
Replies: 1011 - Views: 98184
«PREV Next»
87/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026