CountHelsingVan:
2097 days agoUSA Passed 300000 Infected People
DJ_AMITH:
2097 days agosri lanka lock dawn kerime awadanmak
sossss:
2096 days ago170 naw
, රත්මලාන ශ්‍රී ජන මාවතේ කොරෝනා කාන්තාව නිසා 34 ක් නිරෝධායනයට @Ravith
DJ_AMITH:
2096 days agoබෙදාගැනිම්:
COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, අද දිනයේ තව ත් ආසාදිතයින් සිව්දෙනෙකු සොයා ගැනීමත් සමගය.
DJ_AMITH:
2096 days agoCOLOMBO ( News 1st ) – කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බව ය.