DJ_AMITH:
2190 days ago 
DJ_AMITH:
2189 days agoතම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.
DJ_AMITH:
2189 days agoනව කෙරෝනා වෛරසයේ සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයකම වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩල සාමාජිකයින් රැසක් නිරෝධායනයට යොමු කිරිමට සිදුව ඇති බව වාර්තා වේ.
DJ_AMITH:
2189 days agosrilnka 132 naw
sossss:
2189 days agoSamahara town taama lok town karala tiyenne ,, kohewat yanna be