HOT NEWS FOR CORONA


+DJ_AMITH:2192 days ago
මේ වන විට පනවා ඇති ඇඳිරි නීතිය සහ පවතින අවදානම් තත්ත්වය නොසලකමින් අද(27) හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙයක් පවත්වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසීය, ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණියේය.


-ayodh:2192 days ago
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 110 දක්වා ඉහලට..


-ayodh:2192 days ago
කොරෝනා යැයි සැක සහිත 199 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර සම්පූර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටවී ගිය පිරිස 9 කි..


-sossss:2192 days ago
4 dena.soya gatte hokenda ?


-ayodh:2192 days ago
ශ්‍රී ලංකාවේ පලමු කොරෝනා මරණ වාර්තා වෙයි 😥😥

Post reply
Replies: 1011 - Views: 99766
«PREV Next»
73/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2026