HOT NEWS FOR CORONA
DJ_AMITH
:
2104 days ago
බගවන්තලාව පොලිස් වසමේ කැම්පියන් වත්ත ප්‍රදේශයේ දී නීතිවිරෝධිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
DJ_AMITH
:
2104 days ago
ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3076 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
DJ_AMITH
:
2104 days ago
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ.
DJ_AMITH
:
2104 days ago
(0)Comments | March 26, 2020 7:31 am කොරෝනා හේතුවෙන් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් කොටුවෙයි-මරණ 21000 පනී
valharris
:
2104 days ago
Post reply
Replies: 1011 - Views: 98115
«PREV
Next»
67/203
Jump to page
First Page
Last Page
Register/loggin with us
AraWap.net 2003-2025