CountHelsingVan:
2194 days ago743 Deaths Again From Italy
DJ_AMITH:
2194 days ago.

.

DJ_AMITH:
2194 days agocoming soon

DJ_AMITH:
2194 days agoමේ මොහොතේ කලයුත්තේ විටින් විට ඇදිරිනීතිය අවලන්ගු කිරීම නොව ග්‍රාමනිලදාරීන් හරහා තම වසමේ සියලු පවුල් වලට අත්‍යාවශය ද්‍රව්‍ය ලබාදීමට කිසියක් ක්‍රමවේදයක් කියාත්මක කිරීම නොවන්නේද?
එක් පව්ලක සිටින පුද්ගලයි ගනන අනුව සතියකට සෑහෙන ලෙස බඩුමල්ලක් සදහා කිසියම් කාඩ්පතක් සහස් කර. සෑම පව්ලකටම යම් දිනයක් වෙලාවක් නියම කර එම වේලාවේදී ලගම ඇති රජයේ හෝ පුද්ගලික වෙලද ආයතනයකින් එම බඩු මල්ල තෙරපීමකින් තොරව ලබාගැනීවම අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීම නොවන්නේද? එවිට ඇදිරීනීතිය ඉවත්කරන කාලසීමාවේ දී කඩ අසල නගර
sossss:
2194 days agoEeka hoda adahasa hamootama pawuli inna pirusa balala eka wage badu mallak dena eka ,,