DJ_AMITH:
2195 days ago102 naw
DJ_AMITH:
2195 days agoළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
DJ_AMITH:
2195 days agoමේ මොහොතේ ජනතාවට ඇත්තේ සෘජු නායකත්වයට අවනත වී ආත්මාර්ථයෙන් බැහැරව එකාවන්ව නැඟී සිට, බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් අනුව ක‍්‍රියා කිරීම පමණක් බව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් නිවේදනය කළේය
DJ_AMITH:
2195 days agoරට තුල කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇ
DJ_AMITH:
2195 days agoඅවිස්සාවේල්ල, උතුරු කරඳන මාර්ගයේ 04 කණුව අසලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.