HOT NEWS FOR CORONA


+DJ_AMITH:2106 days ago
COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් දෙදෙනෙකු මේ වන විට අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි


+DJ_AMITH:2106 days ago
හෝමාගම මූලික රෝහල අද සිට නව කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමේ විශේෂ රෝහලක් ලෙස සංවර්ධනය කිරිමට රජය පියවර ගෙන තිබේ


+DJ_AMITH:2106 days ago
ඇඳිරි නීතිය උල්ලංඝනයකළ පුද්ගලයින් 300කට අධික පිරිසක් මේවනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.


+HoT_TeaR:2106 days ago
Bracking news da oya ? .tlol. හා


+DJ_AMITH:2106 days ago
ow

Post reply
Replies: 1011 - Views: 98053
«PREV Next»
48/203

Jump to page
First Page Last Page


fbshare

*

*Register/loggin with us

AraWap.net 2003-2025