tHe_OmEn:
2109 days agoවෙරෝනා මරීනා...කර්මෙලා තෙරේසා... ...ප්‍රොන්තෝ මං කොරෝනා එක්ක තනි උනා...
RekEy:
2109 days agoදැං මමද මුලින්ම ඔයාගෙ ඒව හෙව්වෙ වැඩේ කෙලවෙනකොට මගෙ පිට පටවන එක අවුලක් නෑ ඒක ඔයාගෙ සිස්ටම් එකනෙ
PiNKy:
2109 days agoදැන් මමද පටන් ගත්තේ මිස් ලකීසා නොහිත් සිකී

.

tHe_OmEn:
2109 days agoපුත්තලම දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි අද පස්වරු 4.30 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පැනවේ.
RekEy:
2109 days ago21 22 23 page බැලුවනම් තේරෙයි මොකද වෙලා තියෙන්නෙ කියල