flare:
2146 days agoA
ayodh:
2146 days agoශ්‍රී ලංකාවේ පළමු වරට එක් දිනක් තුල වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලෙස ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 150 හැදින්විය හැක..
ayodh:
2146 days agoඅද දින වන විට මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් 1469ක් වාර්තා වී ඇති අතර ඉන් 732ක් සම්පූර්ණ සුවය ලබා පිටවි ගොස් ඇත. තවමත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 727ක් වන අතර 10 දෙනෙකු මරණයට පත් විය..
CountHelsingVan:
2145 days agoUSA & Brazil Tops The Covid-19 Daily Death Counts
ayodh:
2145 days agoමැයි 31 ඉරිදා මුළු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.. ජුනි 1 වෙනිදා සිට ජුනි 3 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කය වල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරදි රාත්‍රී 10.00 සිට අලුයම 04.00 දක්වා පමණයි.. ජුනි 4 බ්‍රහස්පතින්දා හා ජුනි 5 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.. ජුනි 6 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කයන්හි නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරදි රාත්‍රි 10.00 සිට අලුයම 04.00 දක්වා පමණි..